සම්පූර්ණ අසම්පූර්ණත්වය
මාගේ විශ්ව විද්‍යාල දේශකයෙකු මා කිසි අඩුවක් නැතිව වැඩ කිරීමට යාම නිසා වේලාව ගතවන බව දැක මට ණැනවත් උපදෙස් කිහිපයක් දුන්නේය. "සම්පූර්ණවීම යහපතේ සතුරෙකු වන්නට දෙන්න එපා" යයි ඔහු කීවේය. සෑම දෙයක්ම සම්පූර්ණ ලෙස කිරීමට උත්සාහ කිරීම වර්ධනයට අවශ්‍ය අවදානම නැති කරන බව ඔහු තවදුරටත් පැවසීය. මාගේ වැඩ සැම විටම අසම්පූර්ණ වනු ඇත යන සත්‍යය පිළිගැනීම වර්ධනය වීමට මට නිදහස…
වියවුලේදී ආශීර්වාද කිරීම
මම මෙම අවුලට වැටුණා. මමම මේකෙන් ගොඩ එන්න ඕනෑ. සමහර විට මම එසේ කල්පනා කරමි. මම අනුග‍්‍රහයේ දෙවි කෙනෙකු විශ්වාස කළද සමහර විට මා ක‍්‍රියා කරන්නේ මා සුදුසු නම් පමණක් මට උන්වහන්සේගේ උපකාරය ලැබේ යයි සිතාගෙනය.
එය කෙතරම් අසත්‍යද යන්න යාකොබ්ට දෙවියන්වහන්සේ මුල් අවස්ථාවේ මුණ ගැසුණු ආකාරයෙන් පෙනේ.
යාකොබ් තම ජීවිත මඟ වෙනස් කර ගැනීමට ජීවිත කාලයම පාහේ ගත කළේය.…
අනුගමනය කිරීමට නිදහස තිබේ
උසස් පාසැලේ දුර දිවීමේ පහුණුකරු වරක් මට කීවේ "ඉස්සරහින් දුවන්න එපා. නායකයින් ඉක්මණින් වෙහෙසට පත් වෙනවා" කියාය. ඒ වෙනුවට මුලින් දුවන අය අසළින්ම දිවීමට ඔහු මට අවවාද කළේය. ඔවුන් පසුපසින් යන විට මාගේ මානසික සහ භෞතික ශක්තිය රැක ගෙන තරඟය අවසන් කිරීමට මට පහසුය.
නායකත්වය වෙහෙසට පත් කරයි. අනුගමනය පහසුය. එය දැන ගැනීම මාගේ දිවීම දියුණු කළේය. නමුත් කිතුණු ගෝලත්වයට…